Home > Terms > 신할라어(SI) > රාත්‍රී සමාජ ශාලාව

රාත්‍රී සමාජ ශාලාව

ක්ලබ්, සමාජශාලා හෝ ඩිස්කෝ ලෙසද හඳුන්වනු ලැබේ, සාමාන්‍යයෙන් රෑ බෝ වන තුරු විනෝද වීමට ඇති ස්ථානය වේ. පටිගත කරන ලද නැටුම්, හිප් හොප්, රෝක්, රෙගේ සහ පොප් සංගීතය ඩී.ජේ. විසින් වාදනය කරන අතර නැටුම් තට්ටුවක් සහ ඩී.ජේ. කූඩාරමක් සහිත බැවින් රාත්‍රී සමාජ ශාලාවක් බීමහල්,අවන්හල් හෝ සුරා සැල් වලින් වෙනස් වේ.

0
내 용어집에 추가

하고 싶은 말

토론에 대한 게시물을 작성하려면 로그인해야 합니다.

뉴스 속의 용어

추천 용어

Lahiru Kirieldeniya
  • 0

    Terms

  • 0

    용어사전

  • 0

    Followers

분야/도메인: IT 서비스 카테고리: 워드 프로세싱

මුසිකය

පැතලි මතුපිටක් හරහා ඇදගෙන යමින් පරිගණක තිරය මත කර්සරය චලනය කිරීමට හා, පරිගණක ක්‍රියාදාමයන් පාලනය කිරීම සඳහා වූ බොත්තම් සහිත කුඩා අත්-හසුරු උපකරණයකි.

기여자

주요 용어사전

iPhone features

범주: 일반 사항   2 5 Terms

iPhone 6

범주: 기술   7 42 Terms

Browers Terms By Category