Home > Terms > 신할라어(SI) > ජාලය
ජාලය
පරිශීලකයන් අතර සන්නිවේදන පහසුකම සලසා දෙන සහ පරිශීලකයන් අතර සම්පත් බෙදා ගැනීමට ඉඩ සලසා දෙන, සන්නිවේදන නාලිකා මගින් එකිනෙකට සම්බන්ධිත පරිගණක හා උපාංග සමූහයක්.
0
0
향상
하고 싶은 말
뉴스 속의 용어
추천 용어
මුසිකය
පැතලි මතුපිටක් හරහා ඇදගෙන යමින් පරිගණක තිරය මත කර්සරය චලනය කිරීමට හා, පරිගණක ක්රියාදාමයන් පාලනය කිරීම සඳහා වූ බොත්තම් සහිත කුඩා අත්-හසුරු උපකරණයකි.